කැළණි සරසවිය හදිස්සියේම වසා දැමේ

උණ රෝගය පැතිර යාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨයන් තාවකාලිකව වසා දැමිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (16)  දින නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇති බව ද සඳහන් වෙයි. ලබන 27 වන දින යළි අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය විවෘත කරන බව  කැළණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධීකාරි ඩබ්ලිව්.එම්. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment