කැළණි සරසවිය හදිස්සියේම වසා දැමේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

කැළණි සරසවිය හදිස්සියේම වසා දැමේ

උණ රෝගය පැතිර යාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨයන් තාවකාලිකව වසා දැමිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (16)  දින නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇති බව ද සඳහන් වෙයි. ලබන 27 වන දින යළි අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය විවෘත කරන බව  කැළණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධීකාරි ඩබ්ලිව්.එම්. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad