වෛද්‍ය උපාධිය අපි දෙනවා.. මුහුදට පැනපල්ලා.. වර්ජනය කලොත් ගහපල්ලා..- සයිටම් ලොක්කා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

වෛද්‍ය උපාධිය අපි දෙනවා.. මුහුදට පැනපල්ලා.. වර්ජනය කලොත් ගහපල්ලා..- සයිටම් ලොක්කා කියයි..

තම ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් විරුද්ද වන දොස්තරලාට මුහුදට පනින ලෙසත් සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු පවසයි.

නැවතත් වැඩි වර්ජනයක් පැවැත්වුවහොත් දොස්තරලාට පහර දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියයි. සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකන් පසුව මාද්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad