මාලිංගට පැනවු තරග තහනමට කුපිත වු ක‍්‍රීඩා ලෝලීන්ගෙන් දයාසිරිගේ ෆේස්බුක් පිටුවට දැවැන්ත ප‍්‍රහාරයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

මාලිංගට පැනවු තරග තහනමට කුපිත වු ක‍්‍රීඩා ලෝලීන්ගෙන් දයාසිරිගේ ෆේස්බුක් පිටුවට දැවැන්ත ප‍්‍රහාරයක් (PHOTOS)

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මාස හයකට අත් හිටවූ වසරක ක‍්‍රිකඩ් තහනමක් පැනවීම සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

ඇමතිවරයාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පල කර ඇති බොහෝ දෙනෙකු ඇමතිවරයාට අමු කුණුහරුපයෙන් බැණ වැදී ඇති බව නිරීක්‍ෂණය කල හැක.

ඇමති දයාසිරිගේ ෆේස්බුක් ගිණුම මෙතනින්


මේ එලෙසින් ඔහුගේ ෆේස්බුක් පිටුවට වැටී ඇති කමෙන්ට් කිහිපයකුයි….






ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad