එම අවස්ථාවට මුස්ලිම් රටවල් කිහිපයකම මෙරට තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඟවා ගෙන ඇත්තේ වෙන කිසිවෙකු නොව ආණ්ඩුවම විසින් බවයි.
තව දුරටත් අදහස් දැක්වු රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජාතිවාදී සංවිධාන මර්දනයට නව නීති කිසිවක් අවශ්‍ය නොවන බවත් දැනට පොලීසියට ඇති බලතල ප්‍රමාණවත් බවත්ය.
.
No comments:
Post a Comment