නාමල් පස් නාගෙන විපතට පත්වූ අයට කටුවනදී ගෙවල් හදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

නාමල් පස් නාගෙන විපතට පත්වූ අයට කටුවනදී ගෙවල් හදයි

හම්බන්තොට දිස්ත‍්‍රික්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල්

රාජපක්ෂ මන්ත‍්‍රී ඩීවී චානක සමග එක්ව ගංවතුරෙන් සිය නිවස අහිමිවූ කටුවන ප‍්‍රදේශයේ තරුණයකුට නිවසක් සාදා දීමේ වැඩකට අතගසා තිබේ.

නාමල් ඇතුළු පිරිස  පස් නාගෙන මහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදුකර තිබුණි.

එම ඡායාරූප හා වීඩියෝ පහතින්...













No comments:

Post a Comment

Post Bottom Ad