ජනපති නිවස අසළ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ජනපති නිවස අසළ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි

කොළඹ 07 කැප්පෙටිපොල මාවතේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසට ආසන්න ස්ථානයක පිහිටි විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් පිපිරී යාමෙන් පසු හටගත් ගින්නක් කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් මැඩපවත්වා තිබෙයි.

ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad