සංගා එංගලන්තයේ වාර්තා පොත් අලූතින් ලියවයි.. ඩොන් බ‍්‍රැඩමන්ද පරදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

සංගා එංගලන්තයේ වාර්තා පොත් අලූතින් ලියවයි.. ඩොන් බ‍්‍රැඩමන්ද පරදවයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක නායක කුමාර සංගක්කාර මේ දිනවල එංගලන්තයේ පළමු පෙල සිවු දින තරගාවලියේදී සුපිරි දස්කම් දක්වමින් සිටී. එක් තරගාවලියකදී ලකුණු 1000 පසුකල පලමු පිතිකරැ බවටද සංගක්කාර පත්ව ඇත.

තරගාවලියේ ඉනිම 07කදී සංගක්කාර ලකුණු 1086ක් ලබාගෙන ඇත්තේ ඉනිමක සාමාන්‍ය 108.06ක් ලෙස සටහන් කරමිනි. ද්විත්ව ශතකයක් සමගින් ශතක හයක්ද ඔහු වාර්තා කර ඇත. සුපිරි පිතිකරැවෙකු වූ ඩොන් බ්‍රැඩ්මන්ගේ හොදම තරගාවලිය වූ 1930 අලු බදුන තරගාවලියේ වාර්තාවද මේ අනුව බිද වැටෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad