ජනාධිපති මෛත්‍රී නිල නිවසේ GMOA සමග ‘හොර’ සාකච්චාවක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

ජනාධිපති මෛත්‍රී නිල නිවසේ GMOA සමග ‘හොර’ සාකච්චාවක..

පසුගියදා සෙනසුරාදා ජනාධිපති නිල නිවසේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් පැවත්වු බව මාධ්‍ය වෙත වාර්තා වී තිබුණික් එයින් පසුව රජයේ වෛද්‍යවරුන් සංගමය පැවසු පරිදි ජනාධිපති ලේකම් හරහා නිවේදනයක්ද නිකුත් කෙරිනි.

එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ හොර සාකච්ඡාවක් පැවත් වු බවත්, එම හොර සාකච්ඡාව ආරම්භයේදිම ඒ බව ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය සංගමයට පැවසු බවයි. මෙසේ ප්‍රකාශ කලේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණයන් දැනුම් දීමේ නිල ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කැබිනට් ත්‍රිපුද්ගල කොමිටියේ සාමාජික අමාත්‍ය රාජිත සේනාරත්න බව බීබී සි සිංහල සේවය වාර්තා කොට ඇත.

එහිදි මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවරය එම කරුණු සම්බන්ධව පැහැදිලි කල අයුරු මෙසේ වාර්තා කොට තිබුණි.

BBC Link

No comments:

Post a Comment

Post Bottom Ad