හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගැනීමට නොහැකි ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගැනීමට නොහැකි ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිස්ව ඇති ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා චන්දික හතුරුසිංහ බඳවා ගැනීම කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණත් ඔහුව බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව වාර්තා වෙයි.

දැනට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන චන්දික හතුරුසිංහ එරට ක්‍රිකට් ආයතනය සමග දීර්ඝ කාලීන ගිවිසුමකට එක්ව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන වශයෙන් පුහුණුකරුවන් තිදෙනෙකු පිළිබඳව අවධානය යොමුකර තිබේ. ෆෝඩ්ගේ නික්ම යෑමෙන් පසුව නික් පෝතා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad