ජනපති කෝල් කළ නිසා සුසන්තිකා පදක්කම වෙන්දේසිය අහෝසි කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ජනපති කෝල් කළ නිසා සුසන්තිකා පදක්කම වෙන්දේසිය අහෝසි කරලා


තමා ඔලිම්පික් උළෙලේදී දිනාගත් රිදී පදක්කම වෙන්දේසි කිරීමට ගත් තීරණය වෙනස් කළ බව

සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා තිබේ. 

ඇය පුවත්පත් විද්‍යුත්මාධ්‍ය ඔස්සේ කළ අනතුරු හැඟවීම නිසා ක්‍රීඩා ඇමති ඇතුළු බලධාරීන්ට මේ ගැන පිළිතුරු බඳින්ට සිදුවූ අතර ඊයේ ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇයගේ ගැටලුව විසඳීමට මැදිහත්වීම හේතුවෙන් මෙම තීරණය වෙනස් කර ඇත.

අප්‍රේල් මාසයේදී තමන්ට නියමිත වැටුප නොලැබුණු බවත් තමන්ගේ වැටප් ගෙවීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බවත් ඇය කියා තිබුණ අතර ජනපතිවරයා ඇයට දුරකථනයෙන් අමතා මෙයට මැදිහත්වන බව දන්වා සිටීමෙන් පසු තීරණය වෙනස් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad