නැන්දාගේ උමතුවට බිලිවූ එකම පවුලේ සොයුරන්

ඉන්දියාවේ බිහාරයේ සිදුවුණු මහ අපරාධයක් මේ. පසුගිය බ්‍රහස්පතින්දා හවස වයස අවුරුදු දෙකක සහ වයස අවුරුදු හතරක සකීලන් සහ මන්තෙහාන් එයාලගේ පියාගේ නැගණිය එක්ක ගෙදරින් එලියට ගියා. මේ නැන්දට පොඩි මානසික ආබාධයක් තිබ්බ. එයට ඇය බෙහෙත් ගනිමින් හිටියේ. මේ නන්ද එක්ක එලියට ගිය දරුවෝ දෙන්න ආපහු ආවේ නැහැ.

නැන්ද ආවෙත් නැති නිසා මේ අයව හොයන්න ගෙදර අය ලොකු උත්සහයක් ගත්ත. දවස් දෙකකට පස්සේ මේ දරුවන්ගේ මළසිරුරු හොයාගන්නවා. අතපය ගැටගහල, ගෙල කපා ඔවුන් මරාදාල. මේ ගෙදර අය මේ මිනි මැරුම් පොලිසියට දැනුම් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ මේ මරණ සිදු කළේ ඥාතික් නිසා. ගමේ අය තමයි මේ මරණ ගැන පොලිසියට දැනුම් දෙන්නේ. මේ ,අරණ සිදුකළ කාන්තාව තවම අත්අඩංගුවට අරන් නැහැ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment