නැන්දාගේ උමතුවට බිලිවූ එකම පවුලේ සොයුරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

නැන්දාගේ උමතුවට බිලිවූ එකම පවුලේ සොයුරන්

ඉන්දියාවේ බිහාරයේ සිදුවුණු මහ අපරාධයක් මේ. පසුගිය බ්‍රහස්පතින්දා හවස වයස අවුරුදු දෙකක සහ වයස අවුරුදු හතරක සකීලන් සහ මන්තෙහාන් එයාලගේ පියාගේ නැගණිය එක්ක ගෙදරින් එලියට ගියා. මේ නැන්දට පොඩි මානසික ආබාධයක් තිබ්බ. එයට ඇය බෙහෙත් ගනිමින් හිටියේ. මේ නන්ද එක්ක එලියට ගිය දරුවෝ දෙන්න ආපහු ආවේ නැහැ.

නැන්ද ආවෙත් නැති නිසා මේ අයව හොයන්න ගෙදර අය ලොකු උත්සහයක් ගත්ත. දවස් දෙකකට පස්සේ මේ දරුවන්ගේ මළසිරුරු හොයාගන්නවා. අතපය ගැටගහල, ගෙල කපා ඔවුන් මරාදාල. මේ ගෙදර අය මේ මිනි මැරුම් පොලිසියට දැනුම් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ මේ මරණ සිදු කළේ ඥාතික් නිසා. ගමේ අය තමයි මේ මරණ ගැන පොලිසියට දැනුම් දෙන්නේ. මේ ,අරණ සිදුකළ කාන්තාව තවම අත්අඩංගුවට අරන් නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad