ඩිලන්තගේ මෝටර් රථයේ ආනන්ද වෙඩිසිංහගේ ස්ටිකරයක්

ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ ළඟම මිතුරෙකු වූ ආනන්ද වෙඩිසිංහ නම් සුපිරි ධාවන ශූරයා පසුගිය දිනෙක හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව විසින් මාධ්‍ය ඔස්සේද කතාබහ කළ අතර මේ වන විට ඔහු ධාවනය කරන මෝටර් රථයේද ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් ඉඩක් වෙන් කර ඇත්තේ ඔහුට නිවන් සුව පතන ස්ටිකරයක්ද එහි අලවමිනුයි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment