අනියම් සැමියා පහර දුන් 7 හැවිරිදි පිරිමි දරුවා රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

අනියම් සැමියා පහර දුන් 7 හැවිරිදි පිරිමි දරුවා රෝහලට

සිය මවගේ අනියම් සැමියා විසින් අමානුශික පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ හත් හැවිරිදි පිරිමි දරුවකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මව කළ පැමිණිල්ලකට අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. දරුවාට කළ පහරදීම් හේතුවෙන් ඔහුගේ ලිංගේන්ද්‍රයට ද දැඩි තුවල සිදුව ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad