අනියම් සැමියා පහර දුන් 7 හැවිරිදි පිරිමි දරුවා රෝහලට

සිය මවගේ අනියම් සැමියා විසින් අමානුශික පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ හත් හැවිරිදි පිරිමි දරුවකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මව කළ පැමිණිල්ලකට අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. දරුවාට කළ පහරදීම් හේතුවෙන් ඔහුගේ ලිංගේන්ද්‍රයට ද දැඩි තුවල සිදුව ඇති බව සඳහන්.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment