‘සබීතා පෙරේරාට කෝටි 2.5 වැයකරන කෘෂිකර්ම ඇමති ප‍්‍රශ්න වලින් පැනල යන එකයි මට තියන ගැටලුව’ – පද්ම උදයශාන්ත (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

‘සබීතා පෙරේරාට කෝටි 2.5 වැයකරන කෘෂිකර්ම ඇමති ප‍්‍රශ්න වලින් පැනල යන එකයි මට තියන ගැටලුව’ – පද්ම උදයශාන්ත (VIDEO)

මොණරාගල , හම්බන්තොට, අම්පාර ඇතුලු දිස්ත‍්‍රීක්ක ගණනාවකම ප‍්‍රදේශවල ගොවිතැන් කරන ජනතාවට පොහොර සහනාධාර සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලැබීම පිළිබද ගැටලුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා වෙත යොමු කල ප‍්‍රශ්නයකදී මන්ත‍්‍රීවරයා මේ බව පවසා සිටි අතර එම ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සදහා කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තු සභා ගර්භයේ නොමැති වීම පිළිබදව ගැටලුවක් ඇති බවද පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad