2017 ටෙලිනාට්‍ය වලට සම්මාන දෙන 2016 රයිගම් සම්මාන විකාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

2017 ටෙලිනාට්‍ය වලට සම්මාන දෙන 2016 රයිගම් සම්මාන විකාරය

පසුගිය දා පැවැත්වූ Raigam Tele'es සම්මාන උළෙල අවසානයේ මතුවූ ගැටළුවක් තිබේ. ඒ, 2016 වසරට අදාල සම්මාන 2017 වසරේ විකාශය වූ ටෙලි නාට්‍යයක් වෙත ලබා දෙන්නේ කෙලෙස ද යන්නයි.

දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය විකාශනය ආරම්භ වන්නේ 2017 වසරේ දී ය. එනම් 2017 පෙබරවාරි 06 වෙනිදායි. නමුත් Raigam Tele'es සම්මාන උළෙලෙහි ප්‍රධාන කොන්දේසි අතර පළමු කොන්දේසිය වන්නේ සම්මාන ලබා දෙන ටෙලි නාට්‍යය 2016 වසරේ විකාශය අවසන් වූ ඒවා විය යුතු බවයි.



නමුත්, මෙම පළමු කොන්දේසිය උල්ලංඝනය කරමින් 'දෙවෙනි ඉනිම' නම් ටෙලි නාට්‍යයකට සම්මාන ලබා දීම පිලිබඳ විමසීමට අපට ප්‍රේක්ෂකයන් ලෙස අයිතියක් තිබේ. අපට හැඟෙන යථාර්තය නම් කොන්දේසි උල්ලංඝනය කර සම්මාන පිරිනැමීම පසු පස කිසියම් සාධකයක් තිබිය හැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad