ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස් සිය පෙම්වතියන් ගැන 2013 දී පුවත්පතකට හෙළි කළ විස්තරය


සමුගත් ආදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පැරදුණ ප්‍රේමයක් හා මව අහිමිවීමේ දුක නිසා පීඩා වින්ද අයෙකු බව මින් ඉහත විස්තර වුණා.

ඔහුගේ සුවහසක් රසිකයින්ට ප්‍රේමයේ හා විරහවේ පණිවිඩ ඔහු සිය ගීත හරහා තිලිණ කර තිබුනේ තමාද ඉන් ලද බිහිසුණු අත්දැකීම් සහිතව බව ඒ අනුව හෙළිවුණා.  

2013 වසරේදී පුවත්පතක් වෙත සැපයූ සම්මුඛ සාකච්ඡාවේදී තම ජීවිතයේ හමුවූ පෙම්වතියන් ගැන ඔහු විස්තරයක් කර තිබුණි.

පහත පළවන්නේ එම පුවත්පත් ලිපියයි.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment