කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් 19 දෙනෙකු මාරු කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.
එම ගුරුවරුන් මාරු කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ නිර්ණායක සැලකිල්ලට ගත් බවත්, ජාතික පාසැල්වලට පමණක් ඔවුන් යොමුකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment