ඉපදුණු හැටියේ ඇවිද යමින් බිලිඳෙක් ලොවම විශ්මයට පත් කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

ඉපදුණු හැටියේ ඇවිද යමින් බිලිඳෙක් ලොවම විශ්මයට පත් කරයි (VIDEO)

ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාල බිළිඳා ඉපදී සුළු වෙලාවකට පසු හෙදියකගේ ආධාරයෙන් මෙලෙස ඇවිද ගොස් ඇති බව සදහන්.


No comments:

Post a Comment

Post Bottom Ad