කතාවක්, ෆිල්ම් එකක් නෙවෙයි මේ අපූරු වෙඩින් ප්‍රී ෂූට් එකක් - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

කතාවක්, ෆිල්ම් එකක් නෙවෙයි මේ අපූරු වෙඩින් ප්‍රී ෂූට් එකක් - PHOTOS

ජයටම මගුලක් ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්. විවාහ උත්සවයට කලින් විවාහ වෙන්න නියමිත යුවළ ෆොටෝ ෂූට් එකක් කිරීම දැන් අනිවාර්ය අංගයක් බවට පත්වෙලා.

එක එකිනාගේ රුචි අරුචිකම් අනුව වෙනස් වෙනස් ෆොටෝ ෂූට් දක්නට ලැබෙනවා.  ඒ විදියට ගත්ත අපූරු ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරනවා. ගැමි යුවළක් දෛනික වැඩ කටයුතු සිදු කරන ආකාරයටයි ඔවුන් මෙය සිදුකර ඇත්තේ. ඊට බොහෝදෙනෙක් දක්වා ඇත්තේ ද ඉතා හොද ප්‍රතිචාරයක්.

එම ඡායාරූප පහතින්...

 

























No comments:

Post a Comment

Post Bottom Ad