දස දෙනෙකුගේ දිවි බේරු අනතුරට පත් ගුවන් හමුදාවේ MI17 යානයේ වීර නියමුවා මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

දස දෙනෙකුගේ දිවි බේරු අනතුරට පත් ගුවන් හමුදාවේ MI17 යානයේ වීර නියමුවා මෙන්න (PHOTOS)

අද (29) උදෑසන බද්දේගමදී කාර්මික දෝශයකට ලක්වූ හෙලිකොප්ටර් යානය විශාල ජීවිත අවධානමක් දරමින් අවම හානියක් වන පරිදි පොළවට පතිත කරවීමට සමත්වූ ගුවන් හමුදා ගුවන් නියමුවාගේ ජායාරූප කිහිපයක් අපවෙත ලැබී තිබේ.

ඔහු නමින් බලගණ නායක භානුක දෙල්ගහගොඩ වේ.ගුවන් හමුදා නියමුවන් අතරින් දක්ෂතම නියමුවකු වන ඒ මහතා සිදුකල මෙහෙය ප්‍රසංශාවට ලක්විය යුතුය.






No comments:

Post a Comment

Post Bottom Ad