මරණාසන්න ඉබ්බාගේ දිවි බේරාගත් Facebook මෙහෙයුම (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

මරණාසන්න ඉබ්බාගේ දිවි බේරාගත් Facebook මෙහෙයුම (PHOTOS)

Facebook එක හරහා වුණු තවත් ඉතා වටිනා ක්‍රියාවක් පිළිබඳ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.  ඊයේ රාත්‍රියේ කවචයට හානි වු මේ ඉබ්බා මරණාසන්න තත්වයේ පසුවෙනකොට Facebook Page එකක දායකත්වයෙන් වෛද්‍ය අරුණ චන්ද්‍රසිරිට පුලුවන්කම ලැබෙනවා මේ අසරණ ජීවිතය බේරාගන්න.






No comments:

Post a Comment

Post Bottom Ad