ඔබත් සීනි මිලදී ගන්නා විට ප්‍රවේසම් වන්න…මෙන්න අමුතුම සීනිවගයක් ලංකාවේ.. – වීඩියෝ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

ඔබත් සීනි මිලදී ගන්නා විට ප්‍රවේසම් වන්න…මෙන්න අමුතුම සීනිවගයක් ලංකාවේ.. – වීඩියෝ.

මිනිස්සු විදිහට අපි සාම කෙනෙකුටම අත්‍යාවශ්‍ය ආහාරයක් තමයි “සීනි” කියන්නේ. අපේ රටට සීනි බොහෝ විට ගෙන්වන්නේ විදේශ රටවලින්. එහෙත් සීනි පරිභෝජනයේදී ඔබ සැලකිලිමත් වීමට සිදුවෙලා. 

කොළඹ ප්‍රදේශයෙන් අමුතු සීනි වර්ගයක් හමු වෙලා තියෙනවා. මේ සීනි අනිත් සීනි වලට වඩා වෙනස්. මොකද මේ සීනි ගෙනියලා තියෙන කෙනා මේ වෙනස දැකලා මාධ්‍යට දන්වලා තියෙනවා. පෙනුමෙන් සාමාන්‍ය සීනි වගේ පෙනුනට වතුරේ කලවම් කල සැනින් පැහැදිලි වෙනසකට ලක්වෙනවා. ඒ නිසා මෙය සමහර විට සෞඛ්‍යට අහිත කරනවා ඇති. මෙහි සෞඛ්‍ය බලපෑම ගැන තවමත් වාර්තා වී නැහැ. 

කෙසේ වෙතත් පහත වීඩියෝව නරඹන ඔබට ඒ ගැන පැහැදිලි වනවා ඇති… තවත් යහළුවන් දැනුවත් කිරීමට මෙය share කිරීමටත් අමතක කරන්න එපා.


No comments:

Post a Comment

Post Bottom Ad