ජීවිත 08 ක් බේරාගත් වලස්මුල්ලේ තරුණයකුත් ගංවතුරට බිලි වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

ජීවිත 08 ක් බේරාගත් වලස්මුල්ලේ තරුණයකුත් ගංවතුරට බිලි වෙලා

බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ගලා ආ ගංවතුරෙන් ජීවිත 08 ක් බේරා ගත් තරුණයෙකු එම ගංවතුරටම හසුවී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් මධුෂංක මෙලෙස මියගිය බව කියැවේ.

මෙම සිද්ධිය ගැන වැඩි විස්තරයක් වාර්තා නොවුණත් එම තරුණයාට උපහාර පිණිස සමාජ මාධ්‍ය තුළ බොහෝ අය කණගාටුව පළ කර තිබුණි.






No comments:

Post a Comment

Post Bottom Ad