අධිවේගයේ ගැලනිගම - දොඩංගොඩ පිවිසුම් යළි විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

අධිවේගයේ ගැලනිගම - දොඩංගොඩ පිවිසුම් යළි විවෘතයි

ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර කොටස යළි විවෘත කර තිබේ.
ගංවතුර තත්ත්වය බැසයාම හේතුවෙන් මාර්ගය යළි විවෘත කිරීමට හැකිවූ බව වාර්තා වේ.
එමෙන්ම කඩවත -කොක්මාදූව දක්වා පිවිසුමද යළි විවෘත වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මාතර ගොඩගම පිවිසුම තවදුරටත් වසා දමා ඇතැයි වාර්තා වේ. කොක්මාදුව - ගොඩගම අතර කොටස වසා දමා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad