වීඩියෝවේ සුලමුල සොයා සනත් ඩුබායි ගිය ගමන ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

වීඩියෝවේ සුලමුල සොයා සනත් ඩුබායි ගිය ගමන !

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඊයේ (27) රාත්‍රී ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළින් ඔහු පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වානේ.

ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධව කරුණු සොයා බැලීම ද එහි එක් අරමුණක්ව ඇති බවට වාර්තා පළ වෙමින් තිබෙනවා. සනත් සතු ව්‍යාපාරයක් ද එහි තිබුණද ඩුබායි පැමිණීමේ අරමුණ වෙනස් බවයි එරට ආරංචි මාර්ග සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad