ගංවතුර තවම බැසගොස් නෑ.. තවත් වැස්සොත් මහ විනාශයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

ගංවතුර තවම බැසගොස් නෑ.. තවත් වැස්සොත් මහ විනාශයක්..

කාලගුණ ආනාවැකි මගින් කියැවෙන පරිදි ඉදිරි දින කිහිපයේදී වර්ෂාව ඇද හැලුනහොත් රට පුරා දැඩි ආපදා තත්වයක් මතුවනු ඇතැයි රජයේ බලධාරීන් කියති.

මේ වන විත් ගංවතුර ආපදාවට පත් වූ ප‍්‍රදේශයන්හි වතුර මටටම් බැස ගොස් නැත. කාලගුණ ආනැවැකිවලින් කියැවෙන්නේ හෙට සිට නවතත් නිරිත දි මෝසම සක‍්‍රීය වී දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad