ඉදිරි සතිය ඇතුලතදී ඒකාබද්ද විපක්‍ෂයේ කණ්ඩායම විසින් උතුරු මැද පළාත් සභාවේ බලය අත්පත් කර ගන්නා බව තම කණ්ඩායමේ මහ ඇමැතිවරයෙකු පත් කර ගන්නා බවත් අනුරාධපුර දිස්‌ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන අනුරාධපුරයේ සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තම කණ්ඩායම පළාත් සභාවේ බහුතරය පෙන්වා ආණ්ඩුකාරවයාෙ වත මන්ත‍්‍රීන් බහුතරයකගේ ලිඛිත ඉල්ලිම් ඉදිරිපත් කරමින් මහ ඇමති ධුරය ඉල්ලන බවත් එය ලබා නොදෙන්නේ නම් ජනතාව සමග ගොස් පළාත් සභාව වටලන බවද ඔහු සදහන් කලේය.
Friday, May 12, 2017
Home
දේශපාලන පුවත්
උතුරු මැද බහුතරය මහින්දට එයි.. අලූත් මහ ඇමති පත් කරන්නැයි ආණ්ඩුකාරගෙන් බහුතර මන්ත‍්‍රීන් ලිඛිතව ඉල්ලයි..
උතුරු මැද බහුතරය මහින්දට එයි.. අලූත් මහ ඇමති පත් කරන්නැයි ආණ්ඩුකාරගෙන් බහුතර මන්ත‍්‍රීන් ලිඛිතව ඉල්ලයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment