නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දීර්ඝ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දීර්ඝ කරයි

නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දීර්ඝ කරයි
රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්  තවත් පැය 24කින් දීර්ඝ කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙලෙස එම අනතුරු ඇඟවීම දීර්ඝ කෙරුණේ අඛණ්ඩව තෙවැනි දිනට වන අතර හෙට පස්වරු 1.00 වන තෙක් මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි. අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad