තවත් ඇමති මාරුවකට සියල්ල සුදානම් - වෙනස් වෙන්නේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 27, 2017

තවත් ඇමති මාරුවකට සියල්ල සුදානම් - වෙනස් වෙන්නේ මෙහෙමයි

පසුගියදා සිදු වූ කැබිනට් අමාත්‍යධුරයන්හි වෙනස් වීමත් සමඟම, රාජ්‍ය අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුරද රැසක් වෙනස් වීමට නියමිත බව වාර්තා වනවා.

විෂයභාර ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා එකම දිස්ත්‍රික්කය නියෝජනය කරන අවස්ථා කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම සිදු වන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම වඩාත් විධිමත් සේවාවක් ජනතාව‍ වෙත සලසාදීම ඉලක්ක කරගත් මේ සංශෝධනය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවකින් අනතුරුව ඉදිරි සති දෙක තුළ සිදු වනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad