ජාතික රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද ඉල්ලා අස්වේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ජාතික රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද ඉල්ලා අස්වේ.

ජාතික රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා වේ. ඒ අනුව ඊට අදාල ලිපි අද පෙරවරුවේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලබා දීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad