හරීන්ගේ කයිවාරු විගණන වාර්තාවෙන් පචවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

හරීන්ගේ කයිවාරු විගණන වාර්තාවෙන් පචවෙයි

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් 2015 වසරේදී පාසල් පරිගණක විද්‍යාගාර 79ක් ඉදිකිරීමට සැලැසුම්කර තිබුණද ඉදිකර ඇත්තේ 39ක් පමණක් විගණකාධිපති වාර්තාවෙන් හෙළිව තිබේ.

විද්‍යාගාර ඉදිකිරීමට එම අමාත්‍යංශය විසින් රුපියල් කෝටි 40ක් වෙන්කරගෙන ඉදි නොකළ පරිගණක විදයාගාර වෙනුවෙන් පහලොස් කෝටි විසිලක්ෂයක් රඳවාගෙන සිට ඇති බවද එම වාර්තාවෙන් හෙළිව ඇත. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ හරීන් ප්‍රනාන්දු මහතාය.

(SLM)

No comments:

Post a Comment

Post Bottom Ad