ලිංගික දර්ශණ – සටන් ජවනිකා – ධර්ම දේශණා රැසක් සමඟ ඉරාජ්ගෙන් අලුත් චිත්‍රපටයක්! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

ලිංගික දර්ශණ – සටන් ජවනිකා – ධර්ම දේශණා රැසක් සමඟ ඉරාජ්ගෙන් අලුත් චිත්‍රපටයක්! (Exclusive)

නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ඉරාජ් වීරරත්න විසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳ තොරතුරු තවමත් අණාවරණය වී නැති අතර ලිංගික දර්ශණ, සටන් ජවනික සහ ආගමික දර්ශන සහිත වෙනස්ම ආකාරයේ තේමාවක් රැගත් චිත්‍රපටයක් ඔහු විසින් නිර්මාණය කරනු ඇති බවට ඔහුට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කලා. මෙම චිත්‍රපටය සිනමා ශාලා වෙත නිකුත් නොවන ඇති අතර බොහෝ විට යූටියුබ් මාධ්‍ය ඔස්සේ නැරඹිය හැකි වනු ඇත.

උපුටා ගැනීම :  harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad