ලාංකිකයෙකු ඉන්දියාවේදී එළොව යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

ලාංකිකයෙකු ඉන්දියාවේදී එළොව යයි

ඉන්දියාවේ විශාඛාපට්නම්හි සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සිමෙන්ති පැටවූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. එහි දී තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මියගිය ශ්‍රී ලාංකිකයා 26 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad