තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්.. තෙල් බෙදීම යලි අරඹේ.. (Update) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 24, 2017

තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්.. තෙල් බෙදීම යලි අරඹේ.. (Update)

ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක එකමුතුව විසින් පැවැත්වූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති චන්දිම වීරක්කොඩි සමග පැවති සාකච්චාවකින් පසු මෙම තීරණය ගෙන ඇත. ඉන්දියාව වෙත ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබා නොදීමට අගමැතිවරයා සාකච්චාවේදී පොරොන්දු වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad