ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 24, 2017

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම්

ඛණිජ තෙල් සංස්ථා සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය අවසන් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් වෘත්තීය සමිති සෑහීමකට පත් නොවූ බවයි වාර්තා වෙන්නේ.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා  සඳහන් කළේ ගැටලුවලට විසඳුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි. ඒ අනුව විෂයභාර අමාත්‍යවරයා මේ වන විට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දුරකතනය ඔස්සේ සාකච්ඡා සිදු කරමින් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ

No comments:

Post a Comment

Post Bottom Ad