ජස්ටින් බීබර්ගේ හිටපු පෙම්වතිය අඩ නිරුවතින්… (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

ජස්ටින් බීබර්ගේ හිටපු පෙම්වතිය අඩ නිරුවතින්… (ඡායාරූප)

ජස්ටින් බීබර්ගේ හිටපු පෙම්වතිය Chantel Jeffries ගිය අඟහරුවාදා මියාමි ෆ්ලොරිඩා වෙරළ තීරයට පැමිණ තිබේ.

අඩි 5.6 ක් උස ඇය උපත ලැබුවේ කොරොනාඩො වල වන අතර ඇය වඩාත්ම ප්‍රිය කරන්නේ බිකිනි ඇදුම් ඇදිමට බවද වාර්තා විය.


23 හැවිරිදි ඇය මියාමි වෙරළට පැමිණ ඇත්තේ ඇයගේ සම වර්ණ ගැන්විමට හිරු එළිය අවශ්‍ය නිසාවෙන් වන අතර ඇය මුහුදු තීරයට පැමිණ තිබෙන්නේද අඩ නිරුවතින්ය. එසේම ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් 465K ද ඇත.


ඡායාරූප පහතින්...







 

No comments:

Post a Comment

Post Bottom Ad