පබා දරු සුරතල් නිසා කාර්යබහුලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

පබා දරු සුරතල් නිසා කාර්යබහුලයි

උපේක්ෂා ස්වර්ණමාලි පහුගිය දවසක මව් පදවිය ලැබුවා. ඒ නිසාම කාර්ය බහුල වුණු ඇය මේ වෙද්දි අලුත උපන් පුංචි පැටියත් එක්ක හරිම ආදරයෙන් කාලය ගත කරනවා කියලා ආරංචි.

ඒ වගේම දෙන්නා එක්ක එකතු වෙලා ලස්සන ඡායාරූප ටිකකුත් අරන් පහුගිය දවස්වල ෆේස්බුක් ගිණුමට එක්කරලා තිබුණා.

ඒ ඡායාරූපවල එකතුවක් තමයි මේ……









No comments:

Post a Comment

Post Bottom Ad