ශ‍්‍රීලනිප මැයි රැළියට යන අයට දෙදින විනෝද චාරිකා නොමිලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

ශ‍්‍රීලනිප මැයි රැළියට යන අයට දෙදින විනෝද චාරිකා නොමිලේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මහනුවර ගැටඹේදී පැවැත්වීමට සූදානම් කර ඇති මැයි රැුළියට සමගාමීව නුවර ප‍්‍රදේශයේ විනෝද චාරිකා යාමේ බෝනස් අවස්ථාවක්ද උදා වී ඇත.

ඇමති මහින්ද අමරවීරගේ කොට්ඨාශ සංවිධායකයෙකු විසින් ජනතාව අතරේ බෙදා හැර ඇති පත‍්‍රිකාවක දැක්වෙන්නේ දලදා මාලිගාව, මල්වත්ත ඇතුළු ස්ථාන කිහිපයක් මෙම විනෝද චාරිකාවේදී නැරඹිය හැකි බවයි. ගියවර ගාල්ලේ පැවති ශ‍්‍රිලනිප මැයි රැළියේදී කතරගම විනෝද චාරිකාවක් ලබා දුන් බවට වාර්තා පල විය.


No comments:

Post a Comment

Post Bottom Ad