මැයි පළමුවැනිදා ට විශේෂ රථවාහන සැලැස්ම මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

මැයි පළමුවැනිදා ට විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

මැයි පළමු වනදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ප්‍රධාන මැයි රැළි 16ක් කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ එම මැයි රැළිවල ආරක්‍ෂාව සඳහා නිලධාරීන් 7600කට අධික පිරිසක් යොදවා ඇති බවයි. මැයි රැළි හේතුවෙන් කොළඹ සහ මහනුවර නගරවල එළඹෙන 30වන දා රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.









No comments:

Post a Comment

Post Bottom Ad