සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එම පළාතේම දේශපාලඥයෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් එම යෝජනාවට ඇමති ජොන් සෙනෙවිරත්න මහතා දැඩි විරෝධය පල කර ඇත. මෙම යෝජනාවට එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේද අනුමැතිය ලැබී නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
Sunday, April 23, 2017
මහීපාල හේරත් ධූරයෙන් ඉවත් කිරීමට යෝජනා කෙරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment