සයිටම් ගැන රජය දැඩි ස්ථාවරයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

සයිටම් ගැන රජය දැඩි ස්ථාවරයක

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පසුගියදා ජනාධිපතිවරයා මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු තීරණ සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන අවශ්‍යතාවයන් මත රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad