කුණු කන්දේ මියගිය 30 වන්දිය මිලියන 3යි.. පරිසර ඇමතිගේ සැප බෙන්ස් දෙකට මිලියන 600යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

කුණු කන්දේ මියගිය 30 වන්දිය මිලියන 3යි.. පරිසර ඇමතිගේ සැප බෙන්ස් දෙකට මිලියන 600යි..

මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයෙන් දැනට මියගිය 30 දෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් ලක්ෂ 30 එනම් රුපියල් මිලියන 3 ක් වන්දි වශයෙන් ගෙවීමට තීරණය කොට ඇති බැව් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කරන ලදී.

එහෙත් ක්ලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එසේ මියගිය 30 දෙනාට රුපියල් ලක්ෂයක් එක් අයෙකුට බැවින් ගෙවන අවස්ථාවක රටේ පරිසරය භාර අමාත්‍යවරයා සඳහා රුපියල් මිලියන 600 කට අති සුඛෝපභෝගි බෙන්ස් මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බවයි.

පරිසර අමාත්‍යවරයා වනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. කෙසේ වෙතත් කුණු කන්දට යට වී මිය ගිය අයෙකුට වන්දි ලෙස රුපියල් ලක්‍ෂයක් ලබා දෙන්නේ යයි මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනය ජනාදීපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

පුවත මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad