ශකිබ් අල් හසාන් 20යි 20 නායකත්වයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

ශකිබ් අල් හසාන් 20යි 20 නායකත්වයට

බංග්ලාදේශ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ශකිබ් අල් හසාන් පත් කර තිබෙනවා. ඒ, නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගත් හිටපු නායක මශ්රෆී මොටාසා වෙනුවටයි.

ශකිබ් අල් හසාන් මීට පෙර ද බංග්ලාදේශ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වය දරා තිබුණා. කෙසේ වෙතත් ඔහු නායකත්වය දැරූ තරග 4ම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

No comments:

Post a Comment

Post Bottom Ad