මීතොටමුල්ලේ කුණු මඩින්න මහින්ද රජය බිලියන 14ක් වෙන් කල කැබිනට් අනුමැතිය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

මීතොටමුල්ලේ කුණු මඩින්න මහින්ද රජය බිලියන 14ක් වෙන් කල කැබිනට් අනුමැතිය මෙන්න..

කොළඹ නගරයේ එකතුවන කුණු හා මීතොටමුල්ලේ කුණු කන්ද පුත්ලතලමට ගෙය යාමේ ව්‍යාපෘතියක් සදහා පසුගිය රජය විසින් 2014.08.14 වන දින බිලියන 14ක මුදලක් අනුමත කරන ලද බව රජයේ නිල පුවත් අඩවිය ඇතුළු රජයේ නිල වෙබ් අඩවි ගණනාවක සදහන් වෙයි.

මේ කැබිනට් අමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඒ බව දැක්වෙන ආකාරයයි.

යොමුව මෙතනින්




No comments:

Post a Comment

Post Bottom Ad