දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති.. [Video]

අද අලූයම් කාලයේදී දිඹුලාගල විහාරය ඉහල අහසේ විවිධ පාටින් යුතු ආලෝක ධාරාවන් දුටු බව ප‍්‍රදේශවාසීන් කියති.

එම ආලෝක ධාරා දිඹුලාගල කන්දේ පිහිටි අහස් මාලිගාවට පහත් වී නොපෙනී ගිය බවද ඔවුහු කියති. දිඹුලාගල විහාරවාසී මාදුරුඔය විජිතාලංකාර හිමියන් පවසන්නේ විශ්ව යායානය් සම්බන්ද වන දොරටුවක් එම කන්දේ ඇති බවට සිතිය හැකි බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad