උතුරු කොරියාව පිළිබඳව මේ දිනවල බොහෝ ලෙස සාකච්ජාවට ලක්වෙනවා. ලෝකයට නිරාවරණය නොවූ අධිකාරිවාදී කෲර පාලනයකට නතු වූ මෙම රාජ්‍යය පිළිබඳව ලෝකයම සිය අවධානය යොමු කර තිබේ.
Yeonmi Park වයස අවුරුදු 14 දී උතුරු කොරියාවෙන් පැන ආ දැරියක්. ඇය උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් දැඩි අරගලයක නිරත වනවා. ඇය 2014 වසරේදී ලෝක සමුලුවක් අමතමින් සිදුකල කතාව ඔබට පහතින් නැරඹිය හැක.
Monday, March 13, 2017
Home
ඕපාදුප
මගේ ඉස්සරහදිම අම්මව දූෂණය කලා – උතුරු කොරියාවෙන් පැන ආ සුන්දර කෙල්ලගේ කඳුලු කතාව! (VIDEO)
මගේ ඉස්සරහදිම අම්මව දූෂණය කලා – උතුරු කොරියාවෙන් පැන ආ සුන්දර කෙල්ලගේ කඳුලු කතාව! (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment