පාලන මිල ඉවත් කළ නිසා කුකුළු මස්‌ මිල ඉහළ යන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 14, 2017

පාලන මිල ඉවත් කළ නිසා කුකුළු මස්‌ මිල ඉහළ යන ලකුණු


බ්‍රොයිලර් කුකුළු මස්‌ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති
රිෂාඩ් බදියුදීන්

මහතා පවසයි.
සම සහිත කුකුළු මස්‌ කිලෝවක්‌ සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 410.00 ක්‌ වූ අතර සම රහිත කුකුළු මස්‌ කිලෝවක්‌ සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 490.00 කි. එම පාලන මිල ගණන්  ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු මිල ගණන් ඉහළ යනු ඇත.
මෙතෙක්‌ සුදු සීනි සඳහා පනවා තිබූ රු. 93.00 ක පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කිරීම නිසාද සීනි මිල ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad