ෆොන්සේකාගේ සාක්‍ෂියෙන් හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානී හෙන්දාවිතාරණ, අමල් කරුණාසේන අත්අඩංගුවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

ෆොන්සේකාගේ සාක්‍ෂියෙන් හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානී හෙන්දාවිතාරණ, අමල් කරුණාසේන අත්අඩංගුවට..

හිටපු හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේන හා  ජාතික බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ අත්අඩංගුවට ගනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හා කීත් නොයර්ට පහර දීම සම්බන්ධයෙන් ඇමති සරත් ෆොන්සේකා විසින් ලබා දී ඇති කට උත්තරයක් අනුව බවද එහි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad