උපවාසය අඛණ්ඩව ගෙනියන්න හැදුවත් විමල් දණ නැමුවේ හාමුදුරුවරුන්ගේ ලිපි දැකීමෙන්ලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 30, 2017

උපවාසය අඛණ්ඩව ගෙනියන්න හැදුවත් විමල් දණ නැමුවේ හාමුදුරුවරුන්ගේ ලිපි දැකීමෙන්ලු

අඛණ්ඩව ගෙනයන බවට සපථ කළ සිය ඓතිහාසික උපවාසය
අතහරින්නට
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ක්‍රියා කළේ මහනායක හිමවරුන් දෙපළක් එවූ ලිපි දැකීමෙන් පසුව බව විමල් විමල් වීරවංශට අයත් බව පැවසෙන වෙබ් අඩවියක් මගින් අද (30) දහවල් වාර්තා කර තිබේ.
එම වෙනසට හේතුවූ ලිපිද සමග වෙබ් අඩවි පුවත පහතින්

---------------------------------------------------

No comments:

Post a Comment

Post Bottom Ad