පාසලේ වහලය කඩා වැටෙයි - සිසුන් 13ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 30, 2017

පාසලේ වහලය කඩා වැටෙයි - සිසුන් 13ක් රෝහලේ

පාසලේ වහලය කඩා වැටෙයි - සිසුන් 13ක් රෝහලේ

වත්තේගම, ගුන්නෑපාන සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැඟිල්ලක වහලක් කඩාවැටීමෙන් තුවාල ලැබූ සිසුන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අද (30) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ සිසුන්  මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිසුන්ට ප්‍රතිකාර කරමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad